ලංකාවට E Money

TRAFFIC MONSOON හැදින්වීම

Browse More

කොහොමද Traffic Monsoon පටන්ගන්නේ?

Browse More

Data නොකැපි හොරට ads බලමු

Browse More

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු | Paypal

Browse More

කව්රුත් නොකියන ඇති වෙනකම් මුදල් හොයන ලේසිම ක්‍රමය මෙන්න





✌️ මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්


   1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමයි Online Shopping Site වලට customer ලා ගෙන්වලා දෙන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් (cashback) විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක 

✌️ මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)




  නෑ. 100% විස්වසයි මා හටද මුදල් ලබාදී ඇත.(Payment poof පහල ඇත) scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලන්න www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදෙන්න, ඉන් පසු Ebates Site එක ගැන සියලුම විස්තර බලන්න පුලුවන්. 

හරි. දැන් ඔයාලම දැනගත්තා නේද මේ Site එක ගැන. ඇත්තටම මේ site එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්න වගෙම විස්වාසය දිනාගත් Site එකක්.


✌️ කොහොමද මේක වෙන්නේ?

       අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන Online Shopping site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් අදාල site එකෙන් Ebatesලට අපි ගත්තට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා.

 ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.
  

✌️ අපි  මොනවද කරන්න ඕන?

  • පළවෙනි ක්‍රමය තමයි Ebates හරහා eBay වගේ Online Shopping සයිට් වලින් බඩු ගන්න එක. භාණ්ඩයේ වටිනකම හැටියට බොන්ස් ඔයාලට ලැබෙනවා
  • අනිත් එක තමයි ඔයාගේ යාලුවන්ට මේ Site එක හදුන්වලා දිලා ලොකු මුදලක් හොයන්න පුලුවන්. එක් Referral කෙනෙකුට $25ක් ගෙවනවා. Register වෙන කෙනාටත් $10ක් ගෙවනවා.


(හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Qualified වෙන්න නම් Total=25ක මාස තුනක් ඇතුලත Ebates හරහා බඩු ගන්න ඕන. එක පාරම $25ක Buy කරන්න ඕන නෑ පලවෙනි මාසේ $10ක දේවල් දාන්න, දෙවෙනි මාසෙත් $10ක buy කරල්ලා, තුන්වෙනි මාසේ $5 දෙයක් ගත්තහම හරි)


    ✌️ එහෙනම් Register වෙමු


       එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. මුලින්ම ඔයලා කරන්න තියෙන්නේම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න http://ebates.com/r/THAKSH36 මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.(ගැටලුවක් ඇත්නම් පහත ලබදි ඇති අංකයට නම සදහන් කර කෙට් පනිවිඩයක් එවන්න) නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com


    දැන් ඔයාලා eBay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති Password එකක් දීලා register වෙන්න.(Ebay register වෙලා නැත්නම් ඔයාගේ Facebook එකවුන්ට් එක හරහා හරි google එකවුන්ට් එක හරහා උනත් JOIN වෙන්න පුලුවන්. නැත්නම් ඔයාගේ Email එකයි  password එකකුයි දෙන්න)


    ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal Email /නිවසේ ලිපින) 

    Zip Code එක ඉල්ලුවොත් ඔබගේ ප්‍රදේශයට අදාල Post code එක ලබාදෙන්න. Post code එක දන්නේ නැත්නම් මෙතනින් බලන්න👉 https://worldpostalcode.com/sri-lanka 

    👨‍👩‍👧

    ✌️ දැන් අපි මුදල් සොයමු


    [1] Ebates හරහා Shopping කරමු

    All Stores වෙත ගොස් Ebay/aliexpress වැනි shopping කරන site එක තොරා Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.


    [2] යාලුවන්ට හදුන්වා දෙන්න. 




    Refer & Earn වෙත ගොස් තමන්ගේ Referral link එක share කරන්න.

    එක Referral කෙනෙකුට මුලින් ගෙව්වේ $5ක් වගේ පොඩි මුදලක්. 2018 වසරේ මුලදි $15 කරා. දැන් ගෙවනවා $25ක්. රු.3,900කටත් වඩා වැඩියි. ඉතින් ඔයා යාලුවො 10ක් Join කරානම් රු.39,000ක් නිකන්ම ඉදලා හොයන්න පුලුවන්. හැබැයි ඔයා Referral ලා හදන්න කලින් Qualified වෙන්න ඕන.

    ✌️ මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්




    ✌️ මතක තබාගන්න!!!

    • ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebates හරහා Total= $25ක මාස තුනක් ඇතුලත අරගෙන Qualified වෙන්න උත්සාහ කරන්න. 
    • Ebates Hack කිරිමට නොහැක. එම ක්‍රම අත්හදා බලන්න යන්න එපා.
    • ඔබගේ  Referral Link එක විස්වාස තැනක හැර හැම තැනම දාන්න එපා.(Acc. එක block වීමට ඉඩ ඇත)

    ‍✌️ මේ මට ආපු ටිකක් පමණයි!(payment poof)










    Ebates Coupons and Cash Back

    ගැටලුවක් තියෙනවනම් කියන්න හොදේ. ඔයාලට ජයෙන් ජය!!

    Mobile/WhatsApp/imo: 0766000788
    Email: hdjmedia@gmail.com

     

    Subscribe to our Newsletter

    Contact our Support

    Email us: hdjmedia@gmail.com

    Our Team Memebers