ලංකාවට E Money

Ebay බඩු ගන්න ඔබට $75(රු.11031)ක් මෙතනින් ලබාගන්න



✌️ මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්


   1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමයි Online Shopping Site වලට customer ලා ගෙන්වලා දෙන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් (cashback) විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක 

✌️ මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)




  නෑ. 100% විස්වසයි මා හටද මුදල් ලබාදී ඇත.(Payment poof පහල ඇත) scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලන්න www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදෙන්න, ඉන් පසු Ebates Site එක ගැන සියලුම විස්තර බලන්න පුලුවන්. 

හරි. දැන් ඔයාලම දැනගත්තා නේද මේ Site එක ගැන. ඇත්තටම මේ site එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්න වගෙම විස්වාසය දිනාගත් Site එකක්.


✌️ කොහොමද මේක වෙන්නේ?

       අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන Online Shopping site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් අදාල site එකෙන් Ebatesලට අපි ගත්තට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා.

 ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.
  

✌️ අපි  මොනවද කරන්න ඕන?

  • පළවෙනි ක්‍රමය තමයි Ebates හරහා eBay වගේ Online Shopping සයිට් වලින් බඩු ගන්න එක. භාණ්ඩයේ වටිනකම හැටියට බොන්ස් ඔයාලට ලැබෙනවා
  • අනිත් එක තමයි ඔයාගේ යාලුවන්ට මේ Site එක හදුන්වලා දිලා ලොකු මුදලක් හොයන්න පුලුවන්. එක් Referral කෙනෙකුට $25ක් ගෙවනවා. Register වෙන කෙනාටත් $10ක් ගෙවනවා.


(හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Qualified වෙන්න නම් Total=25ක මාස තුනක් ඇතුලත Ebates හරහා බඩු ගන්න ඕන. එක පාරම $25ක Buy කරන්න ඕන නෑ පලවෙනි මාසේ $10ක දේවල් දාන්න, දෙවෙනි මාසෙත් $10ක buy කරල්ලා, තුන්වෙනි මාසේ $5 දෙයක් ගත්තහම හරි)


    ✌️ එහෙනම් Register වෙමු


       එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. මුලින්ම ඔයලා කරන්න තියෙන්නේම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න ebates.com/r/HDJMED මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.(ගැටලුවක් ඇත්නම් පහත ලබදි ඇති අංකයට නම සදහන් කර කෙට් පනිවිඩයක් එවන්න) නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com


    දැන් ඔයාලා eBay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති Password එකක් දීලා register වෙන්න.(Ebay register වෙලා නැත්නම් ඔයාගේ Facebook එකවුන්ට් එක හරහා හරි google එකවුන්ට් එක හරහා උනත් JOIN වෙන්න පුලුවන්. නැත්නම් ඔයාගේ Email එකයි  password එකකුයි දෙන්න)


    ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal Email /නිවසේ ලිපින) 

    Zip Code එක ඉල්ලුවොත් ඔබගේ ප්‍රදේශයට අදාල Post code එක ලබාදෙන්න. Post code එක දන්නේ නැත්නම් මෙතනින් බලන්න👉 https://worldpostalcode.com/sri-lanka 

    👨‍👩‍👧

    ✌️ දැන් අපි මුදල් සොයමු


    [1] Ebates හරහා Shopping කරමු

    All Stores වෙත ගොස් Ebay/aliexpress වැනි shopping කරන site එක තොරා Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.


    [2] යාලුවන්ට හදුන්වා දෙන්න. 




    Refer & Earn වෙත ගොස් තමන්ගේ Referral link එක share කරන්න.

    එක Referral කෙනෙකුට මුලින් ගෙව්වේ $5ක් වගේ පොඩි මුදලක්. 2018 වසරේ මුලදි $15 කරා. දැන් ගෙවනවා $25ක්. රු.3,900කටත් වඩා වැඩියි. ඉතින් ඔයා යාලුවො 10ක් Join කරානම් රු.39,000ක් නිකන්ම ඉදලා හොයන්න පුලුවන්. හැබැයි ඔයා Referral ලා හදන්න කලින් Qualified වෙන්න ඕන.

    ✌️ මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්




    ✌️ මතක තබාගන්න!!!

    • ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebates හරහා Total= $25ක මාස තුනක් ඇතුලත අරගෙන Qualified වෙන්න උත්සාහ කරන්න. 
    • Ebates Hack කිරිමට නොහැක. එම ක්‍රම අත්හදා බලන්න යන්න එපා.
    • ඔබගේ  Referral Link එක විස්වාස තැනක හැර හැම තැනම දාන්න එපා.(Acc. එක block වීමට ඉඩ ඇත)

    ‍✌️ මේ මට ආපු ටිකක් පමණයි!(payment poof)









    Ebates Coupons and Cash Back

    ගැටලුවක් තියෙනවනම් කියන්න හොදේ. ඔයාලට ජයෙන් ජය!!

    Mobile/WhatsApp/imo: 0766000788
    Email: hdjmedia@gmail.com

    දන්න අය කවුරුත් නොකියන රු.8700.00 නිකන්ම ගන්න විදියක් තමයි මේක.

    ✌️ මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම් 


    1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමායි Online Shopping Site වලට customer ලා ගෙන්වලා දෙන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක්(cashback) විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

    ✌️ මේ විඩියෝ වෙනුත් සම්පුර්ණ විස්තරය බලාගන්න පුලුවන් 



    ✌️ මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)


        නෑ. 100% විස්වසයි මා හටද මුදල් ලබාදී ඇත.(Payment poof පහල ඇත) scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලන්න www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදෙන්න, ඉන් පසු Ebates Site එක ගැන සියලුම විස්තර බලන්න පුලුවන්. 

    හරි. දැන් ඔයාලම දැනගත්තා නේද මේ Site එක ගැන. ඇත්තටම මේ site එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්න වගෙම විස්වාසය දිනාගත් Site එකක්.


    ✌️ කොහොමද මේක වෙන්නේ?


        අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන Online Shopping site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් අදාල site එකෙන් Ebatesලට අපි ගත්තට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.
      

    ✌️ අපි  මොනවද කරන්න ඕන?


    • ඒකට ඔයලා කරන්න තියෙන්නේ eBay වගේ සයිට් වලින් බඩු ගන්නකොට පුලුවන් තරම් Ebates හරහා ගන්න. වටිනකම හැටියට බොන්ස් ඔයාලට ලැබෙනවා.
    • අනිත් එක තමයි ඔයාගේ යාලුවන්ට මේ Site එක හදුන්වලා දිලා ලොකු මුදලක් හොයන්න පුලුවන්. එක් Referral කෙනෙකුට $25ක් ගෙවනවා. Register වෙන කෙනාටත් $10ක් ගෙවනවා.
    (හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Qualified වෙන්න නම් Total=25ක මාස තුනක් ඇතුලත Ebates හරහා බඩු ගන්න ඕන. එක පාරම $25ක Buy කරන්න ඕන නෑ පලවෙනි මාසේ $10ක දේවල් දාන්න, දෙවෙනි මාසෙත් $10ක buy කරල්ලා, තුන්වෙනි මාසේ $5 දෙයක් ගත්තහම හරි)


      ✌️ එහෙනම් Register වෙමු


         එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. මුලින්ම ඔයලා කරන්න තියෙන්නේම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න ebates.com/r/HDJMED මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.(ගැටලුවක් ඇත්නම් පහත ලබදි ඇති අංකයට නම සදහන් කර කෙට් පනිවිඩයක් එවන්න) නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com


      දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති Password එකක් දීලා register වෙන්න.(Ebay register වෙලා නැත්නම් ඔයාගේ Email එක දෙන්න)


      ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal Email /නිවසේ ලිපින) 

      Zip Code එක ඉල්ලුවොත් ඔබගේ ප්‍රදේශයට අදාල Post code එක ලබාදෙන්න. Post code එක දන්නේ නැත්නම් මෙතනින් බලන්න👉 https://worldpostalcode.com/sri-lanka 

      👨‍👩‍👧

      ✌️ දැන් අපි මුදල් සොයමු


      [1] Ebates හරහා Shopping කරමු

      All Stores වෙත ගොස් Ebay/aliexpress වැනි shopping කරන site එක තොරා Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.


      [2] යාලුවන්ට හදුන්වා දෙන්න. 



      Refer & Earn වෙත ගොස් තමන්ගේ Referral link එක share කරන්න.

      එක Referral කෙනෙකුට මුලින් ගෙව්වේ $5ක් වගේ පොඩි මුදලක්. 2018 වසරේ මුලදි $15 කරා. දැන් ගෙවනවා $25ක්. රු.3,900කටත් වඩා වැඩියි. ඉතින් ඔයා යාලුවො 10ක් Join කරානම් රු.39,000ක් නිකන්ම ඉදලා හොයන්න පුලුවන්. හැබැයි ඔයා Referral ලා හදන්න කලින් Qualified වෙන්න ඕන.

      ✌️ මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්




      ✌️ මතක තබාගන්න!!!

      • ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebates හරහා Total= $25ක මාස තුනක් ඇතුලත අරගෙන Qualified වෙන්න උත්සාහ කරන්න. 
      • Ebates Hack කිරිමට නොහැක. එම ක්‍රම අත්හදා බලන්න යන්න එපා.
      • ඔබගේ  Referral Link එක විස්වාස තැනක හැර හැම තැනම දාන්න එපා.(Acc. එක block වීමට ඉඩ ඇත)

      ‍✌️ මේ මට ආපු ටිකක් පමණයි!(payment poof)









      Ebates Coupons and Cash Back

      ගැටලුවක් තියෙනවනම් කියන්න හොදේ. ඔයාලට ජයෙන් ජය!!

      Mobile/WhatsApp/imo: 0766000788
      Email: hdjmedia@gmail.com

      Links Share කරලා මුදල් උපයමු


      ආයුබෝවන් යාළුවනේ...!!!



      මොකද්ද මේ URL shrink කරනව කියන්නේ?

      අපි facebook එකේ හරි E-mail එකකින් හරි link එකක් share කරද්දි ඒක ගොඩක් දිග එකක් නම් පොඩ්ඩක් හරි වැරදුනොත් Site එකට යන්න බැරි වෙනව. ඒකට විසඳුමක් විදියට තමයි මේ URL shrinking ක්‍රමය අවේ. මේකෙන් ඕනම දිග URL එකක් ගොඩක්ම දිග අඩු එකක් බවට පත් කරනව.


      එතකොට කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ?


      මේ සේවාව සපයන වෙබ් අඩවි ගනනාවක්ම තියනව. ඒවයින් සමහර වෙබ් අඩවි වලින් එයාල කෙටි කරපු URL එකකට යද්දි මුලින්ම දැන්වීමක පෙන්නනව. තත්පර 5ක් විතර දැන්වීම බැලුවම අදාල වෙබ් අඩවියට යන්න පුළුවන්. අපි මේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා URL shrink කරල, ඒ URL එකක් ක්ලික් කලොත් අපිට මුදලක් ලැබෙනව.


      Link මුලින්ම Link ක්ලික් කරල linkshrink.net එකට යන්න.

      එතෙකාට මේ වගේ පිටුවක් එනව.












      Sign up click කලාම මේ වගේ window එකක් open වෙනව.

      එෙකේ Email එක  දෙපාරක්
      Password එක දෙපාරක් දිලා Sign up වෙන්න.
      අදාල තොරතුරු දීල "Sign up" click කරන්න.
      දැන් ඔයාගේ  E-Mail එකට Mail එකක් තියෙවි එකෙ තියන link එකෙන් account එක activity කරගන්න 

      ඊට පස්සේ  Login වෙන්න අර දීපු Mail/password දිලා
      ඊට පස්සේ site එකට log in වෙන්න ඕන. අපේ account එකේ විස්තර සම්පූර්ණ කරන්න තමයි ඊලඟට තියෙන්නේ.

      First Name:...............
      Last NAme................
      Address line1............
      Address line2...........
       කියලා ඔහොම ඇති ඔවාට අපේ ඇත්ත විස්තර දෙන්න.
      OK කරන්න

       හරි ඔන්න අපි ලියාපදිංචි වීම සම්පූර්ණ කරල ඉවරයි.

      දැන් තියෙන්නේ අපි facebook එකේ, එහෙමත් නැත්නම් e-mail එකක link එක  link shrink කරල share කරන එකයි. 

      ඊට පස්සේ 



       (මෙහි පල වෙන්නෙ Visitors 1000ක් පැමිනි විට ඒ ඒ රටවල් අනුව ගෙවිම් කරන ආකාරයයි)

      United States ~ $4.50
      Canada ~ $1.80
      United Kingdom ~ $2.70
      Australia ~ $2.34
      Germany ~ $1.58
      Spain ~ $1.80
      Switzerland ~ $1.89
      Austria ~ $1.26
      Sweden ~ $1.67
      Poland ~ $1.62

      දැන් ඔයාලට පෙනවා නේ මේ Site එකෙ තියෙන ලාබෙ
      දැන් මං කියන්නම් මෙකෙන් සල්ලි හොයන්න පූවන් කාට කාටද කියලා,
      මෙකෙන් සල්ලි හොයන්න Blogs/Sites කරන්න ඔනෙ නැ, ඔනම කෙනෙක්ට මෙකෙන් ලෙසියෙන්ම සල්ලි හොයන්න පුලුවන්.

      එහෙම අයට කරන්න තියෙන්නෙ කට්ටිය බලන්න ආස Videos,Posts වගෙ වැදගත් ලිපි මේ Site එකෙන් Short කරලා කට්ටිය අතරෙ බෙදා හරින එක විතරයි. (ගොඩාක් කට්ටිය ඉන්න FB Groups වලට දැම්මා නම් කිසිම මහන්සියක් නතුව ගානක් හොයාගන්න පුලුවන්)


                            වෙනත් කෙනෙක් ඒ link එකක් පාවිච්චි කරන වාරයක් පසා අපිට මුදලක් හම්බවෙනව. තමන්ගෙම වෙබ් අඩවියක් හරි බ්ලොග් අඩවියක් හරි තියන කෙනෙකුට මේ ක්‍රමයෙන් හොඳ ගානක හොයන්න පුළුවන්.

        තව දෙයක් කියන්න ඔනේ, ඔයාලගෙ Account එකෙ $5 පැනපු ගමන් ඔයාලා Withdrow කියන Tab එකට ගිහින් Withdrow කරන්න Request එකක් දාන්න, තව දෙයක්, එයාලා කියන තියෙනවා සතියෙ දවස් 5 ඇතුලත සල්ලි ගෙවන්නේ, දවස් 4ක් ඇතුලත ගෙවනවා කියලා, (මට නම් දවස් 2න් අවා සල්ලි)
      තවත් ලිපියකින් මුනගැසෙන තෙක් හැමෝටම ආයබෝවන්...!!!   



      ඔයාගේ Site/Blog එකට Ads දාලා අසීමිතව මුදල් උපයන්න




          ඔන්න අදත් ගෙනවා Online සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්, අද කාලෙ Blog එකක් නැති කෙනෙක් නැති තරම් නේ? සමහර අය ලග Blogs 2-3 ඉටත් වඩා තියෙනවා නේ,  (Blog එකක් නැත්නම් හදාගෙන වැඩෙට බහින්න) 

      ඔන්න අද කියලා දෙන්නෙ තමන්ගෙ Blog එකෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් තමයි, (කලින් දාපු Post දෙකට Blog එකක් නැතුව උනත් සල්ලි හොයන්න පුලුවන් නේ, එත් මෙකට නම් Blog එකක් ඔන වෙනව)

      මෙ ක්‍රමෙ හොදයි Visitors ලා අඩුවෙන් එන අයටත් කියක් හරි හොයාගන්න, 

      මෙකෙන් වෙන්නෙ අපි Ad Code එකක් Site එකට දලා , Site එකට එන අය Site එකෙ කොහෙ හරි Click කරහම Ad එකක් වෙනම Tab එකකින් Open වෙන එක, (ලංකාවෙ අය නම් Site එකක Ad එකක් දලා තියෙනවා දැක්කත් Click කරන්නෙ නැ නෙ?) (එහෙම අයගෙන් Click ටිකක් ගන්න විදිහක් තමයි මෙක,)
      PopAds.net - The Best Popunder Adnetwork


      අපි මුලින්ම බලමුකො මෙ Site එකෙ විස්තර ටිකක්:-

      * Minimum Payment :- $10 

      Daily payments 

      Payment Method:- Paypal / Paxum / Payza 

      Adult website are also accepted  

      Accept all countries 

      * Ad type:- Pop Under

      මෙකෙ Ref Commition එක ගෙවනවා 10%





      තරු ලකුනු දලා තියෙන හැම එකක්ම පුරවන්න ඔනෙ, (අනිත් එව නැතත් කමක් නැ)

      ඉට පස්සෙ මං mark කරලා තියෙන තැන Click කරලා tik එකක් දාන්න

      ඉට පස්සෙ Submit කරන්න

      ඉට පස්සෙ ඔයගෙ Mail එකට එයාලගෙන් Mail එකක් ඇවිත් ඇති, එකෙ Link එකක් ඇති, එක Click කරලා  Active කරගන්න Account එක, 

      දැන් Site එකට Log වෙන්න, (UserName,Password දිලා)


      Publisher යටතෙ Website කියල එකක් ඇති, එකට යන්න Add a new website Click කරන්න 
      ඉට පස්සෙ එක පුරවන්න,


      Domain = කියන තැනට Site එකෙ URL එක දෙන්න

      Category = Category එක තොරන්න

      Adult content = 18+ Site එකක් ද? නැද්ද තොරන්න
      ඉටපස්සෙ Add website Click කරන්න

      පැය 24ක් ඇතුලත Site එක එයාලා Approved කරයි

      ඉටපස්සෙ Get Code යන්න



      එයාලා දෙන Code එක Copy කරගෙන, තමන්ගෙ Blogger එකට Log වෙලා Lay Out එකට ගිහින්, Add a Gadget Click කරන්න.

      ඉට පස්සෙ එන Tab එකෙ HTML/JavaScript කියන එක Click කරන්න


      ඉට පස්සෙ එන Tab එකෙ  අපි Copy කර ගට්ත Code එක Past කරන්න, (කැමති නම් කැමති Title එකක් දෙන්න) ඉට පස්සෙ Save Click කරන්න.


      එහෙනම් වැඩෙ හරි, දැන ඉතින් සල්ලි තමයි,


      අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මං සල්ලි ගත්ත PeymentProof 





       

      Subscribe to our Newsletter

      Contact our Support

      Email us: hdjmedia@gmail.com

      Our Team Memebers