ලංකාවට E Money

Links Share කරලා මුදල් උපයමු


ආයුබෝවන් යාළුවනේ...!!!



මොකද්ද මේ URL shrink කරනව කියන්නේ?

අපි facebook එකේ හරි E-mail එකකින් හරි link එකක් share කරද්දි ඒක ගොඩක් දිග එකක් නම් පොඩ්ඩක් හරි වැරදුනොත් Site එකට යන්න බැරි වෙනව. ඒකට විසඳුමක් විදියට තමයි මේ URL shrinking ක්‍රමය අවේ. මේකෙන් ඕනම දිග URL එකක් ගොඩක්ම දිග අඩු එකක් බවට පත් කරනව.


එතකොට කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ?


මේ සේවාව සපයන වෙබ් අඩවි ගනනාවක්ම තියනව. ඒවයින් සමහර වෙබ් අඩවි වලින් එයාල කෙටි කරපු URL එකකට යද්දි මුලින්ම දැන්වීමක පෙන්නනව. තත්පර 5ක් විතර දැන්වීම බැලුවම අදාල වෙබ් අඩවියට යන්න පුළුවන්. අපි මේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා URL shrink කරල, ඒ URL එකක් ක්ලික් කලොත් අපිට මුදලක් ලැබෙනව.


Link මුලින්ම Link ක්ලික් කරල linkshrink.net එකට යන්න.

එතෙකාට මේ වගේ පිටුවක් එනව.












Sign up click කලාම මේ වගේ window එකක් open වෙනව.

එෙකේ Email එක  දෙපාරක්
Password එක දෙපාරක් දිලා Sign up වෙන්න.
අදාල තොරතුරු දීල "Sign up" click කරන්න.
දැන් ඔයාගේ  E-Mail එකට Mail එකක් තියෙවි එකෙ තියන link එකෙන් account එක activity කරගන්න 

ඊට පස්සේ  Login වෙන්න අර දීපු Mail/password දිලා
ඊට පස්සේ site එකට log in වෙන්න ඕන. අපේ account එකේ විස්තර සම්පූර්ණ කරන්න තමයි ඊලඟට තියෙන්නේ.

First Name:...............
Last NAme................
Address line1............
Address line2...........
 කියලා ඔහොම ඇති ඔවාට අපේ ඇත්ත විස්තර දෙන්න.
OK කරන්න

 හරි ඔන්න අපි ලියාපදිංචි වීම සම්පූර්ණ කරල ඉවරයි.

දැන් තියෙන්නේ අපි facebook එකේ, එහෙමත් නැත්නම් e-mail එකක link එක  link shrink කරල share කරන එකයි. 

ඊට පස්සේ 



 (මෙහි පල වෙන්නෙ Visitors 1000ක් පැමිනි විට ඒ ඒ රටවල් අනුව ගෙවිම් කරන ආකාරයයි)

United States ~ $4.50
Canada ~ $1.80
United Kingdom ~ $2.70
Australia ~ $2.34
Germany ~ $1.58
Spain ~ $1.80
Switzerland ~ $1.89
Austria ~ $1.26
Sweden ~ $1.67
Poland ~ $1.62

දැන් ඔයාලට පෙනවා නේ මේ Site එකෙ තියෙන ලාබෙ
දැන් මං කියන්නම් මෙකෙන් සල්ලි හොයන්න පූවන් කාට කාටද කියලා,
මෙකෙන් සල්ලි හොයන්න Blogs/Sites කරන්න ඔනෙ නැ, ඔනම කෙනෙක්ට මෙකෙන් ලෙසියෙන්ම සල්ලි හොයන්න පුලුවන්.

එහෙම අයට කරන්න තියෙන්නෙ කට්ටිය බලන්න ආස Videos,Posts වගෙ වැදගත් ලිපි මේ Site එකෙන් Short කරලා කට්ටිය අතරෙ බෙදා හරින එක විතරයි. (ගොඩාක් කට්ටිය ඉන්න FB Groups වලට දැම්මා නම් කිසිම මහන්සියක් නතුව ගානක් හොයාගන්න පුලුවන්)


                      වෙනත් කෙනෙක් ඒ link එකක් පාවිච්චි කරන වාරයක් පසා අපිට මුදලක් හම්බවෙනව. තමන්ගෙම වෙබ් අඩවියක් හරි බ්ලොග් අඩවියක් හරි තියන කෙනෙකුට මේ ක්‍රමයෙන් හොඳ ගානක හොයන්න පුළුවන්.

  තව දෙයක් කියන්න ඔනේ, ඔයාලගෙ Account එකෙ $5 පැනපු ගමන් ඔයාලා Withdrow කියන Tab එකට ගිහින් Withdrow කරන්න Request එකක් දාන්න, තව දෙයක්, එයාලා කියන තියෙනවා සතියෙ දවස් 5 ඇතුලත සල්ලි ගෙවන්නේ, දවස් 4ක් ඇතුලත ගෙවනවා කියලා, (මට නම් දවස් 2න් අවා සල්ලි)
තවත් ලිපියකින් මුනගැසෙන තෙක් හැමෝටම ආයබෝවන්...!!!   



ඔයාගේ Site/Blog එකට Ads දාලා අසීමිතව මුදල් උපයන්න




    ඔන්න අදත් ගෙනවා Online සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්, අද කාලෙ Blog එකක් නැති කෙනෙක් නැති තරම් නේ? සමහර අය ලග Blogs 2-3 ඉටත් වඩා තියෙනවා නේ,  (Blog එකක් නැත්නම් හදාගෙන වැඩෙට බහින්න) 

ඔන්න අද කියලා දෙන්නෙ තමන්ගෙ Blog එකෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් තමයි, (කලින් දාපු Post දෙකට Blog එකක් නැතුව උනත් සල්ලි හොයන්න පුලුවන් නේ, එත් මෙකට නම් Blog එකක් ඔන වෙනව)

මෙ ක්‍රමෙ හොදයි Visitors ලා අඩුවෙන් එන අයටත් කියක් හරි හොයාගන්න, 

මෙකෙන් වෙන්නෙ අපි Ad Code එකක් Site එකට දලා , Site එකට එන අය Site එකෙ කොහෙ හරි Click කරහම Ad එකක් වෙනම Tab එකකින් Open වෙන එක, (ලංකාවෙ අය නම් Site එකක Ad එකක් දලා තියෙනවා දැක්කත් Click කරන්නෙ නැ නෙ?) (එහෙම අයගෙන් Click ටිකක් ගන්න විදිහක් තමයි මෙක,)
PopAds.net - The Best Popunder Adnetwork


අපි මුලින්ම බලමුකො මෙ Site එකෙ විස්තර ටිකක්:-

* Minimum Payment :- $10 

Daily payments 

Payment Method:- Paypal / Paxum / Payza 

Adult website are also accepted  

Accept all countries 

* Ad type:- Pop Under

මෙකෙ Ref Commition එක ගෙවනවා 10%





තරු ලකුනු දලා තියෙන හැම එකක්ම පුරවන්න ඔනෙ, (අනිත් එව නැතත් කමක් නැ)

ඉට පස්සෙ මං mark කරලා තියෙන තැන Click කරලා tik එකක් දාන්න

ඉට පස්සෙ Submit කරන්න

ඉට පස්සෙ ඔයගෙ Mail එකට එයාලගෙන් Mail එකක් ඇවිත් ඇති, එකෙ Link එකක් ඇති, එක Click කරලා  Active කරගන්න Account එක, 

දැන් Site එකට Log වෙන්න, (UserName,Password දිලා)


Publisher යටතෙ Website කියල එකක් ඇති, එකට යන්න Add a new website Click කරන්න 
ඉට පස්සෙ එක පුරවන්න,


Domain = කියන තැනට Site එකෙ URL එක දෙන්න

Category = Category එක තොරන්න

Adult content = 18+ Site එකක් ද? නැද්ද තොරන්න
ඉටපස්සෙ Add website Click කරන්න

පැය 24ක් ඇතුලත Site එක එයාලා Approved කරයි

ඉටපස්සෙ Get Code යන්න



එයාලා දෙන Code එක Copy කරගෙන, තමන්ගෙ Blogger එකට Log වෙලා Lay Out එකට ගිහින්, Add a Gadget Click කරන්න.

ඉට පස්සෙ එන Tab එකෙ HTML/JavaScript කියන එක Click කරන්න


ඉට පස්සෙ එන Tab එකෙ  අපි Copy කර ගට්ත Code එක Past කරන්න, (කැමති නම් කැමති Title එකක් දෙන්න) ඉට පස්සෙ Save Click කරන්න.


එහෙනම් වැඩෙ හරි, දැන ඉතින් සල්ලි තමයි,


අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මං සල්ලි ගත්ත PeymentProof 





 

Subscribe to our Newsletter

Contact our Support

Email us: hdjmedia@gmail.com

Our Team Memebers