ලංකාවට E Money

How To Create Account Traffic Monsoon

Share Up To 110 % - 10% Affiliate Program
  

      මං ඔයාලට ඉස්සෙල්ලා post එකෙන් Traffic Monsoon  වල ගුණාංග පැහැදිලි කරලා දුන්න නේ. ඒ post එක කියෙව්වේ නැත්නම් මෙතැනින් ගිහින් ඒක කියවල ඉන්නකෝ.




හරි. මේකෙන් ගොඩ යන්න නම් හොඳට කැප වෙලා වැඩ කරන්න ඕන. හොඳේ... අපි අද බලමු කොහොමද නිවැරදිව Account එකක් create කරන්නේ කියල.
  
          ඒ වගේම Hutch,Airtel Sim මේ වැඩේට සෙට් වෙන් නෑ,Dialog,mobitel හෝ Etisalat Sim එකක් use කරන්න. Hutch/Airtel Sim එකක් ගහල ලොග් වුන ගමන් "BLOCKED ACCOUNT" කියල වැටෙයි එහෙම වැටුන කියල බය වෙන්න එපා සිම් එක මාරු කරපු ගමන් හරි යනවා..

        (මුදල් ලබා ගන්නකම් ඇති වෙන ගැටලු Facebook, E-Mail ඔස්සේ අපට කියන්න. ඔබෙ ගැටලු වලට පිළිතුරු එසනින් ලබා දෙනු ඇත.) 



Account එකක් Create කිරීම.


  1. ඉස්සෙල්ලම ඔය ගොල්ලෝ මේ link එකෙන් traffic monsoon වෙත යන්න. 
  2. හරි. දැන් Page එකේ උඩ දැක්වෙන Register කියන ලින්ක් එක උඩ click කරන්න.
  3. ඔයාගේ මුල් නම, අවසාන නම දුරකථන අංකය සහ E-Mail ලිපිනය හිස්තැන් දෙකෙම දෙන්න. 
  4. දැන් User name එකක් දෙන්න. (Site එකට පිවිසෙන්න බාවිතා කරන්න කැමති නමක්)
  5. Setup a withdraw code එකට කේතයක් type කරන්න. ඒකම Retype Code ස්ථානයටත් ලබා දෙන්න.මතක තියාගන්න, මේ code එක ඔයාල සල්ලි ආපහු ගන්න වෙලාවට දෙන්න ඕනේ. ඒක නිසා මේක නැති කරගන්න එපා. ලියලා තියාගන්න.
  6. ඊට පස්සේ password ආදිය ලබා දීල ඔයාගේ Payza/ Paypal e-mail ලිපින ලබා දෙන්න. තවමත් ගිණුමක් නොමැතිනම් paypal/Payza කිය හිස්තැන් වලට ඔබගේ email එක දමන්න.අන්තර්ජාල බැංකු ගිණුමක් හදනහැටි මෙතැනින් බලන්න
  7. දැන් ඔයා I understood....ලෙස තියෙන තැනට Tick එකක් දාන්න.
  8. දැන් secure code එකත් දීල Proceed click කරන්න.
  9. දැන් ඔයාලගේ E-Mail Account එකට ගිහිල්ල ඔයාලට Traffic Monsoon එකෙන් ලැබුණු E-Mail එක බලන්න. එකේ Confirmation Link එක click කරල Account එක active කරගන්න.



             දැන් ඔයාගේ User Name Password දීල අදාළ code එක type කරලා ඔයා රොබෝ කෙනෙක් නෙමේ කියල ඔප්පු කරන්න. දැන් ස්වයංක්‍රීයව ad එකක් දර්ශනය කරාවි. අවසානයේ


  Back to Dashboard කියන button එක උඩ click කරන්න. දැන් ඔයාගේ account එකට log වේවි. හැබැයි ඔයාලගේ PC එකේ AdBlocker තිබුනොත් ඔයාලට හැමදාම මේ ad එක බල බල ඉන්න පුළුවන්. ඒක නිසා AdBlocker pause කරන්න.
             

             

         දැන් අපි බලමු ads නොහොත් වෙලද දැන්වීම් click කරන ආකාරය.(හැබැයි ඔය Register වෙච්ච පලවෙනි දවසෙම ADs එන්නේ නැ දෙවෙනි දවසේ ඉදන් තමයි එක නිසා Register වෙච්ච ගමන් ඇඩ්ස් නැනේ කියල අත ඇරලා දන්නා එපා Ok! ) 

Ads තියෙනවනම් මේවගේ බටන් එකක් තියෙනවා. ඒකට ගියාම ads තියෙනවා
     
          



ඔය කොලපාට තියෙන ඒවා තමයි ads (නිල් සහා රෝස පාටින් අලුතින් ads එකතු කර ඇත,ඒවත් click කර්න්න) .ඔයාල කරන්න ඕන ඔය ads එකක් click කිරීම.ඊට පස්සෙ page එක load වෙලා වෙලාවක් දෙයි.ඒ වෙලාව ඉවරවෙනකම් ඉදලා,ඉවර උනාම පොඩි photo එකක් පෙන්නයි. ඒකෙ තියෙන ඉලක්කම් අදාල හිස්තැනෙහි සදහන් කරලා අදාල බොත්තම click කරන්න.එවිට ඔබ සදහන් කල අංක හරිනම් Back to dashboard  කෙයලා එයි.ඒක click කරන්න.

 ඔය විදිහට තියෙන ads ඔක්කොම click කරන්න මේ විදිහට සමහර දවස් වල ADs ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කොහොමත් රෙගිස්ටෙර් වුන මුල් දවස් කිපයේනම් ADs එනවා අඩුයි...

  
Ads බලන හැටි තේරුනේ නැත්නම් මේ video එකත් බලන්න

Direct Referralලා හදාගන්න ඕන මෙහෙමයි..


 ඔයාලගෙ Referral link එක යාලුවන්ට දීල එයාලව ඔයාලා යටතේ register කරවගන්න.(ඔයාලා යටතෙ register උනා කියලා එයාලගෙන් කීයක්වත් අඩු වෙන්නෙනම් නැහැ.ඒක නිසා පාඩුවක් වෙන්නෙ නැහැ.)



හරි දැන් බලමු Referral link එක ගන්නෙ කොහොමද කියලා.

ඔයාලගෙ ads වලට පහලින් link ටිකක් තියෙනවා. ඒ link වලින් පලවෙනි link එක තමයි Referral link එක.

අන්න ඒක හරහා මන් වගේ කට්ටිය ගෙන්වා ගන්න,

ඒකට මේ වගේ බ්ලොග් එකක් ඔයාලත් හදලා ෆේස්බුක් එකේ යාලුවන්ව සයිට් එකට සම්බන්ද කරලා ඔයා වගේම ඔයාලාගේ යාලුවොත් ධනවත් කරන්න. (බ්ලොග් සැදිමට නොහැකිනම් මම හදලා දෙන්නම්. ඔබගේ Referral link එක අපගේ Facebook පිටුවට ලබා දෙන්න) 

Referrer ඇති කර ගත්තට පස්සේ එයාලාගෙන් එන ආදායම ගිනුමට එකතු කර ගන්නේ මෙහෙමයි





       ඊතලෙ පෙන්න තැන කිල්ක් කරන්න එත්නින් පසු රූප 5ක් එනවා.එතනින් එක වගේ රූප දෙක කිල්ක් කරන්න ඊලගටNext Site ක්ලික් කරන්න.මෙහෙම සයිට් 10ක් යනකන් කරන්න.පහතින් ගිය සයිට් ගාන පෙන්වයි.මෙ වැඩේට ඔයාට විනාඩියක් යයි.10ම ක්ලික් කරලා අවසානයේ Back To account යන්න
එතකොට ඔයාට මෙ උඩ රූපේ වෙලාවක් වැටෙනවා වගේ පැය 24 එ ඉදන් වෙලාව අඩු වෙන එකක් පෙන්වයි. මේක හැමදාම පැය 24 අඩු වෙන්න කලින් කිල්ක් කරන්න ඇඩ් 10.එතකොට ඔයාගේ Referralලා හොයන ගාන හැමදාම ඉබේම එකතු වෙනවා. බැරි වෙලාවත් ඔයාට එක දවස්ක් එහෙම කිල්ක් කරන්න බැරි උනොත් එදා දවසේ Referral Income එක ඔයාට එන්න නැ.එත් බය වෙන්න එපා.ඊලග දවසේ ඉදන් ආයේ ඔහොමම $ එනවා





මෙමෙ සයිට් එකේ පරිහරණයෙදී වැදගත්ම කරුණු



01.කිසි විටක ගිණුම් දෙකක් හදන්න එපා. සල්ලි වැඩි වෙනකොට ඔබට තන්හාවක් එවි. එත් ඉවසන්න. මන්ද මෙහි ආර්ක්ශාව වැඩි. එහෙම උනොත් ඔබට ඔබේ ගිනුම පවා නැති විය හැක


02.ඔබට පහසුවෙන්ම සල්ලි හොයා ගත් හැකි ක්‍රමයනම් ඔබේ යාළුවනුත් මේ සයිටයට ගෙන එමයි. ඔබෙ යටතේ යාලුවෝ 10ක් සම්බන්ද වෙලා ඔවුන් දිනපතා සයිට් එකේ ඇඩ් ක්ලික් කරනවාන්ම් ඔබට අවම රු.10 000ක් හොයන්න පුලුවන්. බැරි වෙලාවත් යාලුවෝ ගාන 100ක් වුවොත් එය 100 000ක් පමණ වෙනවා. ඉතින් හැකි තාක් යාලුවෝ ඔබේ ලින්ක් එක හරහා සම්බන්දර කර ගන්න බලන්න



03.මෙයට දවසකට ඉතා විශාල පිරිසක් ලොග් වෙනවා. එබැවින් සමහරක් විට සයිට් එක බිද වටෙනවා. එය ප්‍රශ්ණයක් කර ගන්න එපා. එය ඔවුන් ඉක්මණින් යථා තත්වාට එය පත් කරනවා සමහර්ක් විට එක වර්ම ලොග් අවුට් වේවි. එයටත් හේතුව අදික පිරිසම තමා එ හැර ඔබට එන ඕනැම ප්‍රශ්නයක් මේ ෆේස්බුක්  එකේන් සම්බන්ද වෙලා ඔබට එන ගැටලුව පල කරන්න. 

ඔබට ජය..!



Share Up To 110 % - 10% Affiliate Program



 

Subscribe to our Newsletter

Contact our Support

Email us: hdjmedia@gmail.com

Our Team Memebers