
ආයුබෝවන් යාළුවනේ...!!!
මොකද්ද මේ URL shrink කරනව කියන්නේ?
අපි facebook එකේ හරි E-mail එකකින් හරි link එකක් share කරද්දි ඒක ගොඩක් දිග එකක් නම් පොඩ්ඩක් හරි වැරදුනොත් Site එකට යන්න බැරි වෙනව. ඒකට විසඳුමක් විදියට තමයි මේ URL shrinking ක්‍රමය අවේ. මේකෙන් ඕනම දිග URL එකක් ගොඩක්ම දිග අඩු එකක් බවට පත් කරනව.
එතකොට කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ?
මේ සේවාව සපයන වෙබ් අඩවි ගනනාවක්ම තියනව. ඒවයින් සමහර වෙබ් අඩවි වලින් එයාල කෙටි කරපු URL එකකට යද්දි මුලින්ම...