
ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ payza account (sinhala) ඒකක් නිවැරදිව හදාගන්න ගන්නේ කොහොමද, කියලා payza කියන්නේ online bank එකක් මම දැන් කියලා දෙන්න යන්නේ payza online බැංකුවේ ගිණුමක් හදාගන්න විදිහ. හරි මුලින්ම අපි දැනගමු payza account එකක් අපිට උවමනා ඇයි කියලා ඔයාලා internet එකෙන් මුදල් උපයනවනේ ඒ මුදල් අපේ අතට ලබාගැනීමට...